ලිප්ටන් සීට්... Lipton's Seat...

Lipton's Seat is a Most Beautiful Observation Place in Sri Lanka.Specially,This place is very famous from Foreign Tourists.

ලිප්ටන් සීට් යනු ශ්‍රී ලංකාවේ ඇති අතිශයින්ම සුන්දර නැරඹුම් ස්ථානයක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන්ම මෙය විදේශීය සංචාරකයන් අතර අතිශයින්ම ප්‍රසිද්ධ ස්ථානයකි.                                                                                            

If you come from Colombo,You can use any Private or Public transports.If you come by any Private Vehicle or a Bus,can reach to Haputale about 6 hrs. But,If you come by a train,spend about 9 hrs for it. Many people are use the train. Specially, train journey is most beautiful.

ඔබ කොළඹ සිට පැමිණෙන්නේ නම්,ඔබට ඕනෑම පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කළ හැකිය. ඔබ පෞද්ගලික වාහනයක හෝ බසයෙන් පැමිණෙන්නේ නම් ඒ සදහා පැය 6ක පමණ කාලයක් ගත වන අතර,දුම්රියෙන් පැමිණෙන්නේ නම් ඒ සඳහා පැය 9ක පමණ කාලයක් හෝ ඊට වැඩි කාලයක් ගතවේ. විශේෂයෙන්ම දුම්රිය ගමන සුන්දර බැවින් බොහෝ දෙනා දුම්රිය භාවිතා කරනු ලබති.

                                                      By bus from Colombo    -  189kms
                                                      By train from Colombo  -  246kms

                                                     කොළඹ සිට බසයෙන්       -  කී.මී.189       
                                                     කොළඹ සිට දුම්රියෙන්      -  කි.මි.246 

Railway Station,Haputale.(1431.4m above mean Sea level)
හපුතලේ දුම්රිය ස්ථානය.(මුහුදු මට්ටමේ සිට මීටර් 1431.4ක් උසය)

A train from Colombo arriving to Haputale Railway Station.
කොළඹ කොටුවේ සිට පැමිණෙන දුම්රියක් හපුතලේ දුම්රිය ස්ථානයට ළඟා වෙමින්.

If you travel to the Lipton's Seat,You can travel to there by any vehicles. But,If you travel there by a bus first you take a "Dambatenne" bus from Haputale town.

ඔබ ලිප්ටන් සීට් වෙත ගමන් කරන්නේ නම් ඔබට ඕනෑම වහනයකින් ගමන් කළ හැකිය. නමුත්,ඔබ බසයෙන් ගමන් කරන්නේ නම් ඔබ හපුතලේ නගරයෙන් "දඹේතැන්න" දක්වා ධාවනය වන බසයක් ගත යුතුය.

Haputale Town.(1431.4m above mean Sea level)
හපුතලේ නගරය.(මුහුදු මට්ටමේ සිට මීටර් 1431.4ක් උසය)
Haputale Town.(1431.4m above mean Sea level)
හපුතලේ නගරය.(මුහුදු මට්ටමේ සිට මීටර් 1431.4ක් උසය)
We have go to Dambatenne tea factory about 30mins by any vehicle.Bus service operates every 30mins.

අපගේ ගමනාන්තය වන "දඹේතැන්න" දක්වා යාමට අවම වශයෙන් විනාඩි 30ක පමණ කාලයක් ගත වන අතර, සෑම විනාඩි 30කට වරක්ම බස් සේවා ක්‍රියාත්මක වේ.

Haputale Town.
හපුතලේ නගරය.
   
Climate changes in every time.
සෑම වෙලාවකම දේශගුණය වෙනස් වන ප්‍රදේශයකි.


If you go to there by a bus, Absolutely, you getting down from the "Dambatenne Tea Factory". All buses are terminated from "Dambatenne Tea Factory".


ඔබ බසයෙන් ගමන් කරන්නේ නම්, අනිවාර්යයෙන් ඔබ "දඹේතැන්න" තේ කර්මාන්ත ශාලාව අසලින් බැසිය යුතුය.සියලුම බස්රථ "දඹේතැන්න" තේ කර්මාන්ත ශාලාවෙන් අවසන් වේ.


"Dambatenne Tea Factory"
"දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව"
"Dambatenne Tea Factory"
"දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව"
Note :- "Dambatenne" is a small rural area in Sri Lanka. All people are depending from Tea industry or Other Cultivation. Indian Tamil more 90% in this area. Hindu Religious is the main religious. All facilities are avaliable.(Hospital,School,Bank etc.)


සටහන :- "දඹේතැන්න" යනු ශ්‍රී ලංකාවේ ඇති ඉතා කුඩාම ග්‍රාමීය ප්‍රදේශයකි. එහි වෙසෙන සියලුම දෙනා පාහේ තේ කර්මාන්තයෙන් හෝ වෙනත් කෘෂිකාර්මික වගාවන්වලින් යැපෙති. මෙම ප්‍රදේශයේ සියයට 90කට වැඩි පිරිසක් සිටින්නේ ඉන්දියානු දෙමළ ජනයාය. හින්දු ආගම ප්‍රධාන ආගම වන අතර,සියලුම යටිතල පහසුකම් තිබීම විශේෂ ලක්ෂණයකි.


                             We have go to the Destination about, 7.5kms by walk or any Vehicle...

                             අපට ගමනාන්තය සඳහා පයින් හෝ වාහනයකින් කී.මී.7.5ක් යා යුතුය...

"Samanala" Lake area...
"සමනළ" වැව ආශ්‍රිත ප්‍රදේශය...
Directions...
ගමන් මග...
"Grama Niladhari" (The Area Officer) Office.
ග්‍රාම නිලධාරී කාර්යාලය.

The "Co-Operative Rural Bank".
සමුපකාර ග්‍රාමීය බැංකුව.
                                                   In journey,We can see other Cultivation...
                                    ගමන තුළදී අපට අනෙකුත් භෝග වගාවන්ද දැක ගත හැකිය...


Beet Root...
බීට් රූට්...
Carrot...
කැරට්...
Entering to Cool area...
ශීත ප්‍රදේශයකට පිවිසෙමින්...
More have to go...
තවත් යෑමට තිබේ...

in the Tea Plantations...
තේ වතු තුළ...

a Flat area...
තැනිතලා ප්‍රදේශයක්...
Direction... More 5.5kms to go...
ගමන් මග... තවත් කී.මී.5.5ක් යෑමට තිබේ...
Climate changing in few seconds...
තත්ත්පර කිහිපයක් ඇතුලත දේශගුණය වෙනස් වෙමින්...
Covering the area by Mist in few seconds...
මීදුම විසින් තත්ත්පර කිහිපයක් ඇතුලත ප්‍රදේශයක් ආවරණය කරමින්...
Tea Plantations...
තේ වතු...
Leeks...
ලීක්ස්...
We can see this places...
අපට මෙම ස්ථානයන්ද දැක බලාගත හැකිය...

Divisional Hospital,Dambatenne.
ප්‍රාදේශීය රෝහල,දඹේතැන්න.
A temple of the Hindu's...
පත්තිනි මෑණි දේවාලයක්...
Cilmbing...
තරණය කරමින්...
Symbol of Quality...
උසස් තත්වයේ සංකේතය...
Laughing...
කොලු රැළකගේ සිනාව...
Tea Pluckers are weighting Tea Leaves after their duty...
තේ දලු නෙලන්නියන්,ඔවුන්ගේ රාජකාරි අවසන් වීමෙන් අනතුරුව තේ දලු කිරමින්...
Tea Leaves...
තේ දලු...
"L" Bow bends...
වැලමිටි වංගු...
The Best Tea Plantations in the world...
ලොව හොදම තේ වතු...
Tea Pluckers are working their duty for living...
ජීවත් වීම සඳහා රාජකාරි කරමින්...
Tea Pluckers are working their duty for living...
ජීවත් වීම සඳහා රාජකාරි කරමින්...
Tea Pluckers are working their duty for living...
ජීවත් වීම සඳහා රාජකාරි කරමින්...
Tea Pluckers are working their duty for living...
ජීවත් වීම සඳහා රාජකාරි කරමින්...
Looks Like...
සුන්දරයි...
The Downside...
පහළ ප්‍රදේශය...
Marvelous...
ආශ්චර්යයි...
Marvelous...
ආශ්චර්යයි...
  Dambatenne group provides a project of the Rainforest...
දඹේතැන්න සමූහය විසින් වැසි වනාන්තර පිළිබඳ ව්‍යාපෘතියක පුවරුවක්...
High growned Tea...
උසස් තත්ත්වයේ තේ...
More 2.1kms...
තවත් කී.මී.2.1ක් යෑමට තිබේ...
Good concepts...
යහපත් අදහස් සහිත වැකි රැසක් මෙම මාර්ගයේ දක්නට ලැබේ...
Looks Like...
දකින්න ආසයි...
Ticket counter...
ප්‍රවේශ පත්‍ර කවුන්ටරය...
The ticket...  LKR 20 for Sri Lankans &  LKR 50 for Foreigners.
ප්‍රවේශ පත්‍රය... ශ්‍රීලාංකිකයන් සඳහා රු.20ක්ද,විදේශිකයන් සඳහා රු.50ක්ද ය කරයි.

The last time...
අවසාන මොහොත...
from Tea plantations...
තේ වතුවල සිට...
from Tea plantations...
තේ වතුවල සිට...
from Tea plantations...
තේ වතුවල සිට...
Cute flowers...
ෂෝක් මල් වර්ගයක්... (නම නම් නොදනී...)
Dandelion...
ඩන්ඩේලියොන්
Flowers from Tea plants...
තේ වතු මැදින් අට පෙති මල්...
Covered from the Mist...
මීදුමෙන් වසා...
Spreading the Mist...
මීදුම පැතිරෙමින්...
The last step...
අවසාන පියවර...
Welcome to the Destination...
ගමනාන්තයේ පිළිගැනීමේ පුවරුව....
The history of Dambatenne Group...
දඹේතැන්න සමූහයේ ඉතිහාසය...
The Observation Hut...
නැරඹුම් මඩුව...
Downside...
පහල ප්‍රදේශය...
The Lipton's Tea Shop...
ලිප්ටන්ගේ තේ කඩේ...
The top of Lipton's Seat...
ලිප්ටන් සීට් හී මුදුන...
Finally,Me...
අවසානයේ මම...
Photo Credit : - Kithmal Attanayake,Diyatalawa,SL.
ජායාරූපය :- කිත්මල් අත්තනායක,දියතලාව,ශ්‍රී ලංකාව.
Important :- Please,Don't travel to there in Rainy & Thunder Days.
                     Don't waste in this area.

වැදගත් :- වැසි සහ අකුණු කාලවලදී සංචාරය කිරීමෙන් වලකින්න.
                මෙම ප්‍රදේශය අපවිත්‍ර කිරීමෙන් වලකින්න.

                                                                  Thank You...!
                                      ස්තුතියි...!

https://www.facebook.com/yashmaln
For more details (වැඩි විස්තර සඳහා) :- +94771850220
yashmalneranja@gmail.com

Comments

Uthpala Dilhan said…
නියමයි මචන්! හොඳ ආරම්භයක්. දඹේතැන්නට යන ලංගම බස් ඒකත් දැම්ම නම් වටිනවා. :)
YASHMAL 91 said…
ස්තූතිය උත්පල... ඒ වෙලාවෙ ඒ බස්ඒක තිබුණෙ නෑ.ප්රයිවට් බස් විතරයි අහුවූණෙ...:(
ඔන්න මමත් ආව මේ පැත්තේ!
ජය වේවා! පටන්ගන්න කොටම එල පෝස්ට් එකක් දාල. බ්ලොග් එක ලස්සනයි.. දිගටම ලියමු..
YASHMAL 91 said…
ස්තූතියි මලයා... ඔබට ජය...
Shanaka Peiris said…
හොඳට ලියලා තියනවා ජය​
YASHMAL 91 said…
ස්තූතියි ශානක...